සේවකයන් ඉවත් කිරීම වෙනුවට ඔවුන් රැකගනිමින් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇති අභියෝගවලට මුහුණ දෙන ලෙස මහින්ද රාජපක්ෂ මහතා සියලු කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා පෙරේදා දිනයේ (30) ඉල්ලා සිටි බව ආමැති මාධ්‍ය ඒකකය පැවසීය.
ශ්‍රී ලංකා ඇඟළුම් සන්නාම සංගමය හා ශ්‍රී ලංකා සිල්ලර වෙළඳුන්ගේ සංගමය මුහුණ පා ඇති ගැටලු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකට අරලියගහ මන්දිරයේදී සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පවසා ඇත.
එහිදී සිය ක්ෂත්‍රවල තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණ සිටි නියෝජිතයෝ අදහස් දැක්වූ බව අගමැති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් පැවසීය.
සේවකයන් රැකගන්නැයි අගමැති ඉල්ලයි
නවතම වීඩියෝ
-
🔴READ WITH RANIL අලුත් ලෝකයට යනවානම් ඔයාලා තීරණය ගන්න??රනිල් තරුණයන්ට කියාදුන් පාඩම මෙන්න.
-
එංගලන්ත - ආජන්ටීනා සෙමිෆයිනල් පාපන්දු තරගයට සුලු මොහොතකට පෙර එංගලන්තයේ තත්ත්වය මෙන්න.
-
බාල ගල් අඟුරු මගඩියට එරෙහිව පෙරටුගාමින් අභියාචනාධිකරණයට.මෙන්න අද නඩුවේ වෙච්ච දේ.
-
පානදුර ප්‍රා.ස.විපක්ෂ මන්ත්‍රීවරු ඩෙංගු මඩින්න සහාය නොගැනීම ගැන චෝදනාවට ආණ්ඩුපක්ෂය දුන් උත්තර මෙන්න


