හෙද වෘත්තීය සමිති තුනක් විසින් ඊයේ (01) රාජකාරියෙන් බැහැර වී ආරම්භ කරනු ලැබූ පැය 48ක ඒකාබද්ධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (02) දිනයේද ක්‍රියාත්මක වේ.
මෙරට ප්‍රමුඛතම හෙද වෘත්තීය සමිතිය වන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය, රජයේ හෙද නිලධාරින්ගේ සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමය ඒකාබද්ධව ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතුවලට බාධා වූ බව වෘත්තීය සමිති නියෝජිතයෝ ඇතැමෙකු පැවසූහ.
හෙද වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත්
නවතම වීඩියෝ
-
මේ ආණ්ඩුවේ සැබෑ මුහුණ දැක ගන්න ජනතාවට අවස්ථාවක් ලැබිලා.වෛද්ය සෙනෙත් ගජසිංහ හෙළිකලදේ.
-
ආණ්ඩුවේ වැරදි පෙන්නන්න හදන සිවිල් සංවිධාන,වෘත්තියවේදින් මර්දනය කරන්න අලුත් පනත ගැන චමල් කියපු කතාව.
-
හස්ත කර්මාන්තකරුවා දැවැන්ත අභියෝගයක.ගම්මන්පිල සාම්ප්රදායික හස්ත කර්මාන්තකරුවා ගැන කළ කථාව.
-
හෝටල් කාමර අස්සේ මොනාද කරන්නේ??කස්සප හිමි හෝටල් කාමරයකට යාම ගැන නිරුක්ෂ කට අරී.


