එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ කටයුතු වසරක් තුළ ආරම්භ කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඇගළුම් කර්මාන්ත උද්‍යානය එරාවුර් පුන්නකුඩා ප්‍රදේශයේ අක්කර 265කින් සමන්විත භූමි ප්‍රදේශයක පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.
මහා පරිමාණ කර්මාන්ත ශාලා 10කින් සමන්විත මෙම කර්මාන්ත උද්‍යානය සෘජු රැකියා අවස්ථා 5000ක් සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන බවත් කලාපයේ අභ්‍යන්තර සංවර්ධනය හා කළමනාකරණය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිදු කරන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.
එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය කටයුතු කිරීමට උපදෙස්
නවතම වීඩියෝ
-
Two Police Sergeants Sentenced to Prison for Assaulting an Individual and Damaging Property at a ...
-
දුර්වල සහ අදූරදර්ශි ආගමන විගමන නීතීන් නිසා දිනෙන් දින අගාධයට ඇදෙන ලන්ඩනය.
-
නාකි හොර හම්පඩ සෙට්එක හිරේ දාන එකට අපේ විරෝධතාවක් නෑ.ප්‍රජාතන්තවාදය රකින්න.චාල්ස් කිව්ව කතාව මෙන්න.
-
🔴රටට විෂ මත්ද්‍රව්‍ය ගෙන්වන අලුත්ම සූක්ෂම ක්‍රමය.රු.බි.4.5ක අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය තොග.


