දේශීය

එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානය කටයුතු කිරීමට උපදෙස්

එරාවුර් ඇගළුම් කර්මාන්ත උද්‍යානයේ කටයුතු වසරක් තුළ ආරම්භ කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස තමන් ආයෝජන මණ්ඩලයට උපදෙස් දුන් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
ඇගළුම් කර්මාන්ත උද්‍යානය එරාවුර් පුන්නකුඩා ප්‍රදේශයේ අක්කර 265කින් සමන්විත භූමි ප්‍රදේශයක පිහිටුවීමට රජය සැලසුම් කර ඇත.
මහා පරිමාණ කර්මාන්ත ශාලා 10කින් සමන්විත මෙම කර්මාන්ත උද්‍යානය සෘජු රැකියා අවස්ථා 5000ක් සහ වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන බවත් කලාපයේ අභ්‍යන්තර සංවර්ධනය හා කළමනාකරණය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සිදු කරන බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

Recent Posts

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

6 hours ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

7 hours ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

7 hours ago

වසර 15ක් පුරා නොබියව බලය ප්‍රශ්න කළ Colombo Telegraph

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය දෙස ආපසු හැරී බැලූ විට, සාම්ප්‍රදායික මාධ්‍ය සීමාවන්ගෙන් ඔබ්බට ගොස් විකල්ප…

7 hours ago

“අපට තවත් කෑලි අලවන ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නෑ” – මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර

ශ්‍රී ලංකාවට තවදුරටත් වරින් වර සිදුකරන ව්‍යවස්ථා සංශෝධන වෙනුවට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මූලික අවබෝධයක් සහිතව…

8 hours ago