මියන්මාර හමුදාව බලය අත්කර ගැනීමෙන් පසු මියන්මාරයෙහිදී අත්අඩංගුවට පත්වන කාන්තාවන්ට ලිංගික හිංසනවලට ලක්වීමට සිදුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙනවා. බීබීසී වාර්තා…
මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවන්හි නිරත පිරිස ලක්ෂ 30කට අධික වන අතර වසංගතයත් සමඟ ඒ සියල්ලන් ගේ රැකියා අවදානමට වැටිණි.…
බහරේනයේදී නිමාව දුටු ආසියා යොවුන් පැරා ක්‍රීඩා උලෙළේදී රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 4ක් හා ලෝකඩ පදක්කම් 4ක් සමඟ පදක්කම්…
ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ MediaLK.com වෙබ් අඩවියේ සංස්කාරක තරිඳු ජයවර්ධන කළ…
අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වර්තමාන ලෝකයට අනුගත වී නොමැති අතර විශේෂයෙන් තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය…
මේ දිනවල අපේ රටේ ජීවත් වන ජනතාව මුහුණ දෙන ආර්ථික ප්‍රශ්න, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, කොරෝනා වසංගතය ආදී එකී,…
වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ ජනතාවට ඉන් බේරීමට පැවති උනන්දුව බැලූ බැල්මට අඩු වී ඇතැයි පෙනෙන්නට තිබේ. තවමත් මුව ආවරණ…
"අසනීප වෙලා ලෙඩ ඇඳට වැටුණේ නැත්නම් ඕනෑම දක්ෂ වේදීකා රංගන ශිල්පියෙක් හැමදාමත් වැඩ කරනවා" නිළි රත්නා ලාලිනි ජයකොඩි වරක් එසේ…
පසුගිය කාලයේ හමු වූ වටිනාකම තක්සේරු කිරීමට අපහසු තරම් වූ බව කියන මැණික් ගලට හොඳ ම මුදල ලබා ගැනීමට කටයුතු…
අඛණ්ඩව දිගු වේලාවක් උපැස් යුවළක් පැලැඳ සිටීම අපහසුය. දෙනෙතම තදින් ආවරණය වන නිසා දහඩිය දැමීම නිතර සිදු වෙයි. එසේම උපැස්…
මත්තල ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ විදේශීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කර ජාත්‍යන්තර…