යාපනය, කයිතඩි පිහිටි වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් හා කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කයිතඩි මහජන සෞඛ්‍ය…
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ. අගවිනිසුරුවරයා විසින්…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට එම පක්ෂය තීරණය කර තිබේ. පසුගියදා පැවැති එම පක්ෂයේ මධ්‍යම කාරක…
පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ සිංහල කාන්තාවගේ මළ සිරුරුක් මුස්ලිම් කාන්තාවකගේ මළ සිරුරක් ලෙස අවසන් කටයුතු සිදු…
කොරෝනා මර්දන ෆයිසර් එන්නත ලබා දීමේ පූර්ණ බලය පළමු වතාවට යුද හමුදාවට පවරා තිබේ. ෆයිසර් එන්නත විනිවිදභාවයකින් තොරව පිටස්තර පුද්ගලයින්ට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට 2021 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා…
කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක උඩුමහලේ අද ඇති වූ ගින්නක් හේතුවෙන් එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් පිළිස්සුම් තුවාල…
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. රතු පරිප්පු කිලෝවක් රුපියල් 250 ක්, සීනි කිලෝවක් රුපියල්…
මොඩර්නා එන්නතෙහි 'අපද්‍රව්‍ය' ඇති බවට හඳුනා ගැනීමෙන් පසු එම එන්නතේ මාත්‍රා මිලියන 1.63ක් භාවිතයෙන් ඉවත් කිරීමට ජපානය තීරණය කර තිබේ.…
පසුගිය සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉන් ඉහත සතියේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවට සාපේක්ෂව 75%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව…
නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම් වලිනි. පොලීසිය සඳහන්…