දේශීය

කොවිඩ් මරණ වාර්තා වීම 75%කින් ඉහළට

පසුගිය සතියේ වාර්තා වූ මරණ සංඛ්‍යාව ඉන් ඉහත සතියේදී වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවට සාපේක්ෂව 75%ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි. 

අද (අගෝස්තු 24) දින පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් මේ බව අවධාරණය කළ වෛද්‍යවරිය, එළඹෙන සතිවලදී මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කරුණු 3ක් පෙන්වා දුන්නාය. 

ඒ අනුව ඇය සඳහන් කළේ, 

– එන්නත් ලබා නොගත් 60ට වැඩි පුද්ගලයින් ඇතුළු අනෙකුත් අය ලැබෙන ප්‍රථම අවස්ථාවේදී එන්නත ලබාගැනීම

– තමා සහ අන් අයට රෝගය නොවැළඳෙන පරිද්දෙන් ඇඳරි නීති සමයේදී කටයුතු කිරීම

– කොවිඩ් රෝග ලක්ෂණ ⁣සම්බන්ධයෙන් දැනුවත් වීම          

වැදගත් වන බවය.

Recent Posts

ප්‍රදේශ කිහිපයක අදත් හවසට වැස්ස

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…

20 hours ago

තුර්කි – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික නියෝජිත හමුවක්

ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…

20 hours ago

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක

අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…

2 days ago

රට හරි පාරේ ගෙනියන්න මඟපෙන්වීම දෙන්නේ අපි-npp විද්වත් සංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික ජනාධිපති නීතිඥ උපාලි කුමාරප්පෙරුම

මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…

2 days ago

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන්න -ජනපති

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…

4 days ago