closeup of the feet of a dead body covered with a sheet, with a blank tag tied on the big toe of his left foot, in monochrome, with a vignette added
කඩවත පොලිස් වසමේ ඇල්දෙණිය ප්‍රදේශයේ නිවසක උඩුමහලේ අද ඇති වූ ගින්නක් හේතුවෙන් එම නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් පිළිස්සුම් තුවාල ලබා ජීවිතක්ෂයට පත්වී තිබේ.
මිය ගිය අඹුසැමි යුවළ වයස අවුරුදු 53 සහ 57 යන වයස්වල පසුවන ඇල්දෙණිය, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, මෘත ශරීර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව ය.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ කඩවත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනය කරනු ලබයි.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…