රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විට කොරෝනා ආසාදිත දරුවන් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිටින බව එහි ශල්‍ය වෛද්‍ය…
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. Covid–19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සමරවීර මහතා…
හම්බෙගමුව, මයිලවල ප්‍රදේශයේදී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් පිරිමි ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කොටවෙහෙරමංකඩ සහ හම්බෙගමුව ප්‍රදේශවල…
ක්‍රීඩකයින් 18 දෙනෙකු මාස 5ක කාලයක් සඳහා ජාතික ක්‍රීඩක ගිවිසුම් අත්සන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. නිවේදනයක් නිකුත්…
අද රාත්‍රී 10 සිට ලබන 30 වන දා දක්වා රට අගුළු දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා…
ඩෙල්ටා ප්‍රභේදය සමාජ ගත වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත…
පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ, ලබන සඳුදා සිට ය.…
ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට සම්පූර්ණයෙන් වසා දැමීමට සැලසුම් කරන බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වෙමින්…
කොවිඩ් රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි…
මෙරටට දැනට මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,000ට අමතරව තවත් වෛද්‍ය ඔක්සිජන් 360,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී…
සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 9ක් සහ ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ් වසංගතයේ බලපෑම…