මෙරටට දැනට මාසිකව ආනයනය කරනු ලබන ඔක්සිජන් ලීටර 120,000ට අමතරව තවත් වෛද්‍ය ඔක්සිජන් 360,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
පැතිර යන කොරෝනාවෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ප්‍රමාණවත් ඔක්සිජන් තොග රට තුළ ගබඩා කර තබා ගැනීමට හැකි වන පරිදි මෙම තීරණය ගෙන ඇත.
කොවිඩ්-19 අසාධ්‍ය රෝගීන් සඳහා ද්‍රව වෛද්‍ය ඔක්සිජන් සැපයුම තහවුරු කිරීම සඳහා ඔක්සිජන් ලීටර 120,000ක් මාසිකව ආනයනය කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබිණි.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…