කොවිඩ් රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙකු ඇතුළු 26 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසයි.
වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ, ආසාදිතයින් අතර හෙද හෙදියන් 9 දෙනෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයන් 6 දෙනෙකු මෙන් ම ලිපිකරුවන් දෙදෙනෙකු හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක වන බව ය.
එම පිරිස අතර දැඩි සත්කාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් සිව්දෙනෙකු මෙන් ම සුළු සේවකයෙකු ද වන බව වෛද්‍ය අධිකාරිවරයා පැවසීය.
වෛද්‍ය අධිකාරිවරයා ප්‍රකාශ කළේ, වෛරසය ආසාදනය වුණු සුළු සේවකයන් දෙදෙනෙකු පමණක් හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍යවරුන්, හෙදියන් සහ අනෙකුත් අය නිවෙස්වල ප්‍රතිකාර ලබන බවත් ය.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…