Wednesday, July 22, 2026
Homeදේශීයමට අපහාස කරන අයට මෝල් ගස් වලින් ගුටි කන්න වෙනවා - ඩයනා...

මට අපහාස කරන අයට මෝල් ගස් වලින් ගුටි කන්න වෙනවා – ඩයනා ගමගේ

තමන්ට අපහාස කරන අයට මෝල් ගස් වලින් ගුටි කන්න සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ පවසනවා.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතා ගිවිසුම සම්බන්ධයෙන් ඊයේ (27) පැවති පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

තමන් පාර්ලිමේන්තුවෙන් එළියට දැමීමට ගොඩක් වළිකෑව පුද්ගලයෙක් නගරාධිපති හීනයක් නිසා එළියට පැන්න බවත් ඔහුට අද පාර්ලිමේන්තුවේ අසුන ද අහිමි වී ඇති බව මන්ත්‍රීවරිය පෙන්වා දෙනවා.

වැරදි නැති මිනිස්සුන්ට කෝටුවෙන් ගහන අයට අපහු වදින්නේ මෝල්ගස් වලින් බව මන්ත්‍රීවරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින්,

READ:   දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ මිත්‍රශීලිව කටයුතු කළ යුතුයි - ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්