Saturday, September 12, 2026
Homeදේශීයප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වෙයි

ප්‍රබල භූ කම්පන දෙකක් වාර්තා වෙයි

නේපාලයේ ප්‍රබල භූ කම්පන දෙකක් සිදුව තිබෙනවා.

මෙහි පළමු භූ කම්නය රික්ටර් මාපාංක 4.8 ක ප්‍රබලත්වයකින් යුතුව වාර්තා වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

රික්ටර් මාපාංක 5.9ක ප්‍රබලත්වයෙන් යුක්ත දෙවන භූ කම්පනය හටගෙන ඇත්තේ පළමු භූ කම්පනයෙන් පැය දෙකකට පසුවයි.

නේපාලයේ ප්‍රදේශ රැසකට මෙම භූ කම්නයන් දැනී ඇති අතර ජීවිත හා දේපල හානි පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නැහැ.

READ:   අනුර කුමාර ඇතුළු 7කට අධිකරණයෙන් නියෝග.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්