අද රාත්‍රී 10 සිට ලබන 30 වන දා දක්වා රට අගුළු දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමිනි.
කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව ඔහු පවසා තිබේ.
ඒ අනුව නීතියට ගරු කරමින් අදාළ කාල සීමාව තුළ නිවෙස් තුළ රැඳී සිටින ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබේ.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…