පාස්කු ඉරිදා එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් නඩු විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.
අගවිනිසුරුවරයා විසින් එම විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල පත් කර තිබේ.
ඒ අනුව, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා එහි සභාපති විනිසුරු ලෙස කටයුතු කරන අතර අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරු සෙසු විනිසුරුවන් ලෙස කටයුතු කරනු ඇති.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…