දේශීය

නිරෝධායන නීති උල්ලංඝනය කළ 57435ක් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 639 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ගතවූ පැය 24 තුළ කළ මෙහෙයුම් වලිනි.

පොලීසිය සඳහන් කළේ, ඒ අනුව මේ වන විට සමස්තයක් ලෙස පුද්ගලයින් 57,435 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.

මේ අතර, බස්නාහිර පළාතට ඇතුළු වන සහ පිටවන ස්ථාන 13 කදී ඊයේ(23) දිනය තුළ පරික්ෂා කිරීම් සිදු කර තිබේ.

පොලීසිය පැවසුවේ, එහිදී බස්නාහිර පළතෙන් පිටවන පුද්ගලයින් 1,017 සහ ඔවුන් පැමිණි වාහන 618 ක් ද පරික්ෂාවට ලක් කළ බව ය.

එමෙන් ම අදාළ මාර්ග බාධකවලදී බස්නාහිර පළාතට ඇතුළු වන පුද්ගලයින් 1,267 දෙනෙකු සහ ඔවුන් පැමිණි වාහන 751 පරික්ෂාවට ලක් කර තිබෙන බව පොලීසිය පවසයි.

Recent Posts

ලෝක ශූරයාගේ ජයග්‍රහණයට පසු ලැබුණු “තුර්කි එයාර්ලයින්ස්” පිළිතුර ගැන දැඩි කතාබහක්

ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…

16 hours ago

World Champion Returns Home to Broken Javelins After Turkish Airlines Mishandling

Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…

16 hours ago

පොලිසියෙන් නීති කැඩූ138ට අදාළව පනිවිඩයක්.

2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…

1 day ago

අධිකරණ ස්වාධීනතාව ගැන දිලිත්ගෙන් සටහනක්.

උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…

1 day ago

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…

1 day ago