Friday, September 11, 2026
Homeදේශීයදේවගැති ජෙරම් ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

දේවගැති ජෙරම් ගැන අධිකරණයෙන් CIDයට නියෝගයක්

දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පෞද්ගලික බැංකු ගිණුම් 09ක් පරික්ෂා කිරීම සඳහා අධිකරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට අවසර ලබා දී ඇති බව වාර්තා වෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කර සිදු කළ ඉල්ලීමකට අනුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙලෙස පරීක්ෂා කිරීමට අවසර ලබාදී ඇති ගිණුම් අතරට දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ පුද්ගලික ගිණුම්, ඔහුට අයත් පුද්ගලික ව්‍යාපාරයේ ගිණුම්, යාඥා සිදුකරනු ලබන පල්ලියට අයත් ගිණුම් සහ ඔහුගේ බිරිදට අයත් ගිණුම්ද ඇතුළත්.

READ:   නර්තනයේ යෙදුන පොලිස් නිලධාරියකුගේ වැඩ තහනම් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්