Wednesday, July 22, 2026
Homeදේශීයරිජ්වේ ආර්යා ළමා රෝහල අද වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහල අද වර්ජනයක

රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය අද (19) වර්ජනයක නිරත වෙනවා.

අද පෙරවරු 8.00සිට පැය 24ක වර්ජනයක් ආරම්භ කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.

රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එරෙහිව මෙම වර්ජනය සංවිධානය කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ජන ගැටලුවලට විසඳුම් ඉල්ලා සජබය අද දහස් ගණනින් කොළඹට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්