ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් තුල ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි. ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක්…
දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස පසුගියදා වාර්තා පොත් අතරට එක්වූ යුපුන් අබේකෝන් හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමට…
කොළඹ පිටකොටුව බෝධිය අසල මහ සංඝරත්නය විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. ත්‍රෛනිකායික මහ හිමි වරුන් විසින් ජනාධිපති වරයා වෙත …
ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් මිලියන 6 කට වැඩි පිරිසක් තමන්ගේ ඊලඟ ආහාර වේල ගැන අවිනිශ්චිත භාවයෙන් පෙළෙන බව එක්සත්…
ඉදිරි මාසයන් තුළ දී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එ…
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින පිට කොටුවේ පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවයක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කර තිබෙනවා. මෙම විරෝධතාවය…
ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ රැදි සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 60…
රට තුල උත්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය ආයතන / රෝහල් සඳහා බල පවත්වන පරිදි වියදම් අවම කිරීම, සේවකයන්…
ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ගිණුම් හිමියන් සඳහා වන ස්ථාවර තැන්පතු අනුපාතය (SDFR ) සහ ස්ථාවර ණය සඳහා වන…
දැඩි අර්බුදකාරී තත්වයක් තුළ පීඩාවට පත්ව සිටින මහ ජනතාව වෙතට තම තුවක්කුව එල්ල කිරීම සාහසික වන බවත් යුද්ධ…
වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී ඇති යම් චෝදනාවක් සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක්…