ශ්‍රි ලංකාවේ ජනගහනයෙන් මිලියන 6 කට වැඩි පිරිසක් තමන්ගේ ඊලඟ ආහාර වේල ගැන අවිනිශ්චිත භාවයෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන විසින් ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් පෙන්වා දෙනවා.මිලියන 6.26 ක් ලෙස ගනන් බලා ඇති මෙම පිරිස ශ්‍රි ලංකාවේ ජීවත්වෙන පවුල් දහයකින් පවුල් තුනක් වන බවයි පැවසෙන්නේ.
රට තුළ උද්ගතව ඇති දැඩි ආර්ථික අර්බුදය හමුවේ මෙරට ජනග්‍රහනයෙන් 61% ක් පමණ තමන් පාරිභෝජන කරන ආහාර ප්‍රමාණය සීමා කර තිබෙන බව සඳහන් කරන ඔවුන්මෙලෙස පීඩාවට පත් පිරිසෙන් ලක්ෂ දෙකක් වන පිරිසක් දැඩි අවධානම් කලාපයක් ලෙස හදුන්වා දී තිබෙනවා. ආහාර උද්ධමනය, ඉන්ධන මිල ඉහළ යෑම, භාණ්ඩ හිඟය වැනි කාරණා හේතුවෙන් එම පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තාවෙන් සඳහන් වෙන්නේ.
ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ බස් රථ නිෂ්පාදන සමාගමක් වන Custom Denning ආයතනය, ශ්‍රී ලංකාවේ මහා පරිමාණ…
වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ කැපී පෙනෙන කඩයිම් රැසක් පසු කරමින් මෙරට ක්‍රිකට් අනාගතයට…
පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සළකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති, පූජ්‍ය…
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…