ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක් තුල ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වෙයි. ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් වයස අවුරුදු විසි දෙකක් වන පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ. තවත් පුද්ගලයෙන් දෙදෙනෙක් ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර සඳහා යොමුකර තිබෙන අතර ගාල්ල පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
| ReplyForward |
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…