දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස පසුගියදා වාර්තා පොත් අතරට එක්වූ යුපුන් අබේකෝන් හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කර තිබෙනවා. ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමනට අනුග්‍රහක දායකත්වයක් ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් මඟින් පිරිණමන මෙම මුදල වසර දෙකක් තුල දී ඇමරිකානු ඩොලර් පනස්දහ බැගින් ඔහුට ලබා දීමට නියමිතයි.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…