Sunday, September 20, 2026
Homeක්‍රීඩාශ්‍රි ලංකා ක්‍රිකට් විසින් යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක් පිරිනමයි

ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් යුපුන් අබේකෝන්ට ඩොලර් ලක්ෂයක් පිරිනමයි


  දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා ලෙස පසුගියදා වාර්තා පොත් අතරට එක්වූ යුපුන් අබේකෝන් හට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය විසින් කටයුතු කර තිබෙනවා. ඔහුගේ ඉදිරි ක්‍රීඩා ගමනට අනුග්‍රහක දායකත්වයක් ලෙස ශ්‍රි ලංකා ක්‍රිකට් මඟින් පිරිණමන මෙම මුදල වසර දෙකක් තුල දී ඇමරිකානු ඩොලර් පනස්දහ බැගින් ඔහුට ලබා දීමට නියමිතයි.

READ:   “ආර්ථික දුෂ්කරතා නිසා ශ්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය 30%කින් ඉහළට”
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්