කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින පිට කොටුවේ පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවයක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කර තිබෙනවා. මෙම විරෝධතාවය පැවැත්වීමේ දී භික්ෂුන් වහන්සේලා, ආගමික පූජකවරු, පිරිසට අයත් සාමාජිකයන් හට ජනතාවට අවහිර වන පරිදි ස්ථාන වල රැදී සිටීම, බාධා කිරීම, විරෝධය දැක්වීම වළක්වාලමින් මෙම නියෝගය පනවා තිබෙනවා.
එ අනුව
පිටකොටුවේ ඕල්කට් මාවත, ඕල්කට් මාවතේ බෝධි රුක්ඛාරාම විහාරස්ථානය, විහාරස්ථානය ඉදිරිපිට, පිට කොටුව පොලිස් වසමට අයත් ස්ථාන වල දී රැදී සිටිමින් මහජනාතාවට පදිකයන් හට රථ වාහන වලට බාධා වන ලෙස විරෝධතා දැක්වීම වළක්වා තිබෙනවා.පිට කොටුව පොලිස් ස්ථානාධිපති වරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ඉදිරිපත් කර තිබෙනවා.
එ සම්බන්ධ පොලිස් මාධ්‍ය නිවේදනය පහතින් ( උපුටා ගැනීම )
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…