Tuesday, September 29, 2026
Homeදේශීයකොටුව විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගක් අද පළ කර තිබුණා

කොටුව විරෝධතාවට එරෙහිව අධිකරණ නියෝගක් අද පළ කර තිබුණා


   කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද දින  පිට කොටුවේ පැවැත්වීමට නියමිතව ඇති විරෝධතාවයක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කර තිබෙනවා. මෙම විරෝධතාවය පැවැත්වීමේ දී භික්ෂුන් වහන්සේලා, ආගමික පූජකවරු, පිරිසට අයත් සාමාජිකයන් හට ජනතාවට අවහිර වන පරිදි ස්ථාන වල රැදී සිටීම, බාධා කිරීම, විරෝධය දැක්වීම වළක්වාලමින් මෙම නියෝගය පනවා තිබෙනවා.
එ අනුව 
පිටකොටුවේ ඕල්කට් මාවත, ඕල්කට් මාවතේ බෝධි රුක්ඛාරාම විහාරස්ථානය, විහාරස්ථානය ඉදිරිපිට, පිට කොටුව පොලිස් වසමට අයත්  ස්ථාන  වල දී  රැදී සිටිමින් මහජනාතාවට පදිකයන් හට රථ වාහන වලට බාධා වන ලෙස විරෝධතා දැක්වීම වළක්වා තිබෙනවා.පිට කොටුව පොලිස් ස්ථානාධිපති වරයා විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ඉදිරිපත් කර  තිබෙනවා.


එ සම්බන්ධ පොලිස් මාධ්‍ය නිවේදනය පහතින්  ( උපුටා ගැනීම )

READ:   සංවර්ධනයට නම් පුරාවිද්‍යාව සහ සංචාරක කර්මාන්තය එකට එක්ව කටයුතු කළ යුතුයි - නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්