ඉදිරි මාසයන් තුළ දී මෙරට උද්ධමනය තවදුරටත් ඉහළ යා හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. එ අනුව දැනට 50% ක් ව පවතින උද්දමන අගය 70% දක්වා ඉහළ යා හැකි බවයි පැවසෙන්නේ, එමගින් මෙරට අඩු ආදායම් ලාභී සාමාන්‍ය ජනතාව දැඩිව පීඩාවට ලක් විය හැකි බව පෙන්වා දෙන එතුමා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉන් විශාල බලපෑමක් සිදුවන බව පෙන්වා දෙනවා.
මෙලෙස වැඩි විය හැකි ආර්ථික උද්දමනය පාලනය කිරීම සඳහා පොලී අනුපාතයන් ඉහළ දැමීම සඳහා පියවර ගන්නා බව ද දන්වා සිටි එතුමා හැකි ඉක්මනින් පීඩාවට පත්විය හැකි අඩු අදායම් පවුල් රැකගැනීම සඳහා විධිමත් වැඩ පිලිවෙලක අවශ්‍යතාවය අවධාරණය කර සිටිනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…