දැඩි අර්බුදකාරී තත්වයක් තුළ පීඩාවට පත්ව සිටින මහ ජනතාව වෙතට තම තුවක්කුව එල්ල කිරීම සාහසික වන බවත් යුද්ධ හමුදාව සහ පොලීසිය ජනතාව සමඟ කටයුතු කිරීමේදී මීට වඩා විනය ගරුකව හා මනා ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු වන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර සිටිනවා.
කුරුණෑගල ඉන්ධන පිරවුම් හල තුල සිවිල් පුද්ගලයෙකුට පහරදුන් හමුදා නිලධාරියා සහ පසුගිය දිනක ගාලු කොටු පවුර මත පැවති විරෝධතාවයක් නැවැත්වීමට කටයුතු කරන හමුදා නිලධාරීන් විසින් සමස්ත යුද හුමුදාවට කැලලක් අගෞරවයක් ඇතිවන ආකාරයට රාජකාරි සිදු කර ඇති බව පෙන්වා දෙන එතුමන් . එම නිලධාරීන්ට එරෙහිව විවෘත හා විනිවිද භාවයෙන් යුතු විනය ක්‍රියාමාර්ග ගෙන උපරිම දඩුවම් ලබා දී හමුදාවේ කීර්ති නාමය රැකගැනීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිනවා.
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…