වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එල්ල වී ඇති යම් චෝදනාවක් සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා විසින් නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අනුව එම පරීක්ෂණ කටයුතු ඉවර වන තෙක් එතුමන් වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියේ.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU