Wednesday, September 9, 2026
Homeදේශීයලොවපුරා මිලියන 735ක් බඩගින්නේ..

ලොවපුරා මිලියන 735ක් බඩගින්නේ..

ලොව පුරා මිලියන 735ක පමණ ජනගහනයක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් පෙන්වා දී තිබෙනවා.

2022 වර්ෂය පාදක කර ගනිමින් එම වාර්තාව සකස් කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, කොවිඩ් වසංගත තත්ත්වයේ ව්‍යාප්තියට පෙර පැවති කුසගින්නෙන් පෙළෙන්නන්ගේ අගයට වඩා මෙය ඉතා ඉහළ අගයක් බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් පවසන්නේ, මෙය 2030 වනවිට කුසගින්නෙන් පෙළෙන්නන්ගෙන් තොර ලෝකයක් බිහි කිරීමේ ගෝලිය අරමුණ සාක්ෂාත් කර ගැනීමට බලවත් තර්ජනයක් බවයි

READ:   කැනේඩියානු මහ කොමසාරිස් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්