Sunday, July 26, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවෙන් ලකුණු 350ක ඉලක්කයක්

ශ්‍රී ලංකාවෙන් ලකුණු 350ක ඉලක්කයක්

නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලානය අද (13) ශ්‍රී ලංකාවේ දී ආරම්භ වුණා.

එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ A කණ්ඩායම් අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 349ක් රැස් කළා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 124කදී ලකුණු 133ක් රැස් කිරීමට අවිශ්ක ප්‍රනාන්දු සමත්වුණා.

READ:   ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්