ශ්‍රි ලංකා මහ බැංකුව විසින් ගිණුම් හිමියන් සඳහා වන ස්ථාවර තැන්පතු අනුපාතය (SDFR ) සහ ස්ථාවර ණය සඳහා වන අනුපාතය (SCFR) ඉහළ දමා ඇති බව වාර්තා වනවා.
ඒ අනුව
ස්ථාවර තැන්පතු සඳහා වන පොලී අනුපාතය 14.50% දක්වාත්
ස්ථාවර ණය ලබාගැනීම් සඳහා වන පොලී අනුපාතය 15.50% දක්වාත්
ඉහළ යනවා.
දැනට පවතින ව්‍යවස්ථාපිත සංචිත වල අනුපාතිකය 4.00% ක් ලෙසින් තවදුරටත් එම මට්ටමේ පවත්වා ගෙන යෑම සඳහා ජාතික මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ද මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ ප්‍රකාශ වනවා.
| ReplyForward |
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…
President Anura Kumara Dissanayake has announced plans to establish an Artificial Intelligence (AI) training centre…
විජේරාම ප්රදේශයේ කෘත්රිම බුද්ධිය (AI) පිළිබඳ පුහුණුව සහ අධ්‍යාපනය ලබාදීම සඳහා මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම්…