මෙරට ඖෂධ මිල පාලනය කිරීමට ඇති නොහැකියාවට හේතුව අධිකරණය විසින් ඖෂධ නියාමන කමිටුවට ලබා දී ඇති වාරණ නියෝගයක් බව සෞඛ්‍ය…
මියන්මාරයේ හටගත් ප්‍රභල භූ කම්පනයෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා. මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය…
අල්ලස් කොමිසම විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට…
මේ වන විට බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ ආණ්ඩු පක්ෂයේ යෝජනාව අද…
නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගබඩා සහායක ටී 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත්බවට පසුගියදා මාධ්‍යයේ ප්‍රචාරය…
මහපොළ ශිෂ්‍යාධාරලාභීන් වෙත එම දීමනාව ප්‍රමාදයකින් තොරව ලබා දීමට ගත හැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය යනු ආණ්ඩුවයි පොලිසියයි දේශබන්දු තෙන්නකෝනුත් එකතුවී කළ දවස් 20 නාට්ටියක් බව පාඨලී තෙන්නකෝන් මහතා…
මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අතිහිටවනු ලැබු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළි මාතර මහේස්ත්‍රාත්…
ඊයේ රාත්‍රියේ අනුරපුර රෝහලේදී වෛද්‍යවරියක බරලතළ ලිංගික හිංසනයට ලක්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සභාවේ අද අනාවරණ කළා.…
ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තිකා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට රෝගාතුරව සිටි චන්ද්‍රමාලි මහත්මීය මිය යන විට 61 වන…
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන්නැයි මාතර මහෙස්ත්‍රාත් අධිකරණය…