ප්‍රවීණ රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බවයි…
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස්…
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු පක්ෂයක් සභා පිහිටුවීම සඳහා හවුල්කර ගැනීමට අපේක්ෂා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා පත් වුණා. විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 41 වන වාර්ෂික මහසභා…
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ සිටිනවා. ඒ මේ වන විට රක්ෂිත…
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ අවසන් කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ රාජ්‍ය නියෝජිතයා ලෙස වතිකානුව බලා ගිය විදේශ අමාත්‍ය විජිත හේරත්…
ස්වර්ගස්ත වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) සිදුකිරීමට නියමිතයි. ඒ මෙරට වේලාවෙන් අද පස්වරු 1.30ට…
ජම්මු කාශ්මීර් රේඛාව අසලදී පාකිස්ථානයට ප්‍රතිචාර දක්වා ඉන්දියාවෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන්කි සිවෙකුට හානියක් සිදුව නැති බවයි…
ආසියානු රටවල් 20 ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජෝර්දාන් අම්මාන් නගරයේ පැවැත්වෙන Asian Boxing U15 and U17 Asin Boxing Championship තරඟාවලිය විනිශ්චය…
උතුරු පළාත දියුණු කිරීමේ මුලික අදියර ආරම්භ කර තිබෙනවා. ඒ වට්ටුවාකල් අබලන් පාලම වෙනුවට නව පාලමකට මුල පුරමින්. එම ව්‍යාපෘතිය…
මියගොස් නොමැති බවට පොලිසිය විසින් නිවැරදි කළ වැල්ලම්පිටිය, සාලමුල්ල ප්‍රදේශයේදි ඊයේ (22) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා රෝහල්…