file
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව පුද්ගලයින් 50ක් වන බවයි.
කුරුණෑගල සිට කතරගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට පත්වුණා.
අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…