Wednesday, July 29, 2026
Homeදේශීයකොත්මලේ බස් අනතුරින් මිය ගිය ගණන 13ක් දක්වා ඉහළට

කොත්මලේ බස් අනතුරින් මිය ගිය ගණන 13ක් දක්වා ඉහළට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) අලුයම බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව පුද්ගලයින් 50ක් වන බවයි.

කුරුණෑගල සිට කතරගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට පත්වුණා.

අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.

READ:   විදෙස් සංචාරකයින් රැගත් බසයක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්