Wednesday, July 29, 2026
Homeදේශීයබලය වෙනුවෙන් අනෙක් පක්ෂ හවුල්කරගන්නේ නැහැ. - ටිල්වින්

බලය වෙනුවෙන් අනෙක් පක්ෂ හවුල්කරගන්නේ නැහැ. – ටිල්වින්

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු පක්ෂයක් සභා පිහිටුවීම සඳහා හවුල්කර ගැනීමට අපේක්ෂා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.

මෙවර මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ස්වාධීනව තරගකර ජයග්‍රහණය කළ එක්වීමට කැමති පිරිස් හට සභා පිහිටුවීම සඳහා ආණ්ඩුව සමඟ එක්වීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

READ:   BREAKING: 09 වන විධායක ජනපති ලෙස අනුර දිවුරුම් දෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්