Saturday, September 12, 2026
Homeදේශීයඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් වෙයි

ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට නව නිලධාරි මණ්ඩලයක් පත් වෙයි

ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා පත් වුණා.

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 41 වන වාර්ෂික මහසභා රැස්වීමේදී පත් වූ නව නිලධාරි මණ්ඩලය පහත පරිදි වේ.

ලසන්ත විතාරණ – සභාපති
නුවන් ජයවර්ධන – ලේකම්
සනිර ජයසිංහ – භාණ්ඩාගාරික
සංජික පෙරේරා – උප සභාපති
මයුර අමරසිංහ මහතා – හිටපු සභාපති
දිනේෂ් කුමාරනායක – සහකාර ලේකම්
නඳුන් ෆොන්සේකා – සහකාර භාණ්ඩාගාරික
චමල් තාරක වර්ණකුලසූරිය – නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාරික
තුෂාර දමයන්ත – නියෝජ්‍ය සහකාර ලේකම්

file
READ:   UPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර හෝටල් ගොඩනැගිල්ලේ වාර්තාව එළියට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්