file
ඩී.එස් සේනානායක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා පත් වුණා.
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ 41 වන වාර්ෂික මහසභා රැස්වීමේදී පත් වූ නව නිලධාරි මණ්ඩලය පහත පරිදි වේ.
ලසන්ත විතාරණ – සභාපති
නුවන් ජයවර්ධන – ලේකම්
සනිර ජයසිංහ – භාණ්ඩාගාරික
සංජික පෙරේරා – උප සභාපති
මයුර අමරසිංහ මහතා – හිටපු සභාපති
දිනේෂ් කුමාරනායක – සහකාර ලේකම්
නඳුන් ෆොන්සේකා – සහකාර භාණ්ඩාගාරික
චමල් තාරක වර්ණකුලසූරිය – නියෝජ්‍ය සහකාර භාණ්ඩාගාරික
තුෂාර දමයන්ත – නියෝජ්‍ය සහකාර ලේකම්
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…