file
ආසියානු රටවල් 20 ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයෙන් ජෝර්දාන් අම්මාන් නගරයේ පැවැත්වෙන Asian Boxing U15 and U17 Asin Boxing Championship තරඟාවලිය විනිශ්චය කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතික ඔලිම්පික් විනිසුරුවරියක වන කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය සහභාගි වේ.
පොලිස් ක්‍රීඩා කොට්ඨාසයට අනුයුක්තව රාජකාරී කරන නෙල්කා ශිරෝමාලා නිලධාරිනිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියක් විනිශ්චය කළ ප්‍රථම ශ්‍රී ලාංකීය කාන්තාව වන අතර 2024 පැරිස් ඔලිම්පික් තරඟාවලියේ ලොව දක්ෂතම ඔලිම්පික් විනිසුරු දෙවන ස්ථානයට හිමි සම්මානය ද ලබාගත් විනිසුරුවරියක් ද වේ.
ආසියානු බොක්සිං සංගමය සංවිධානය කරන Asian Boxing U15 and U17 Asin Boxing Championship තරඟාවලිය 2025.04.17 වන දින සිට 2025.04. 30 දක්වා ජෝර්දාන් අම්මාන් නගරයේදීපැවැත්වේ.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…