file
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද කිසිදු පක්ෂයක් සභා පිහිටුවීම සඳහා හවුල්කර ගැනීමට අපේක්ෂා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා.
මෙවර මැතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
ස්වාධීනව තරගකර ජයග්‍රහණය කළ එක්වීමට කැමති පිරිස් හට සභා පිහිටුවීම සඳහා ආණ්ඩුව සමඟ එක්වීමට අවස්ථාව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ සම්පූර්ණ ප්‍රකාශය පහතින්,
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…