සපුගස්කන්ද තෙල් පිරිපහදුව නැවතවරක් වසාදැමීමට සිදු වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඉදිරියේදී මෙරටට ගෙන්වීමට…
අගුනකොලපැලැස්ස බන්ධනාගාරගේ ප්‍රේම්, නැමති සිරකරුවෙක් බන්ධනාගාරයේ කුස්සියේ ආහාර පිසිමින් තිබූ විශාල මස් භාජනයකට වැටී ඒතුළ තැම්බී මිය ගොස් ඇති බව…
ඉටුකළ යුතු පියවර මෙන්න 06 ඔක්තෝබර් 2022. අද දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කරන ලද ශ්‍රී ලංකාව…
තමන් අත්අඩංගුවට ගැනීමේදී සිටම සිය මානව හිමිකම් උල්ලංඝනයන් වූ බව ප්‍රවීන රංගනශිල්පිනි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන දමිතා අබේරත්න ප්‍රකාශ කරනවා.…
විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර සහ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් අද (06) පාර්ලිමේන්තුව තුළදී සිදු වුණා. කාංචන…
පෝෂණ අවශ්‍යතාවන් සපුරාගැනීමේදී මෙරට ජනතාව මුහුණදී සිටින ගැටලු ඉදිරියේදී රට තුළ මන්දපෝෂණ තත්වයක් ඇති කිරීමට හේතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
ගෑස් මිල අඩුවීම නිසා ඊට සාපේක්ෂව අද (06) සිට ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල අඩුකිරීමට තීරණය කළ බවසමස්ත ලංකා…
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් අද (06) පාර්ලිමේන්තුව තුළදී විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති…
පසුගිය දිනක හදිසියේ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පිවිසුම අවහිර කරමින් ගම්මාන කිහිපයක ජනතාව විරෝධතාවයක් සිදුකළ අතර ඔවුන්ගේ ඉල්ලීම වුයේ විල්පත්තුව ජාතික…
2020, 2021 කොවිඩ් වසංගතය හේතුවෙන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරග පැවැත්විමට නොහැකි වූ අතර වසර දෙකකට පසුව මෙම වර්ෂයේ “…
ආයතනයන් කිහිපයක් ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගැසට් නිවේදනය මඟින් පුද්ගලයින් ලියාපදිංචි…