විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර සහ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් අද (06) පාර්ලිමේන්තුව තුළදී සිදු වුණා.
කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් දයාසිරි හිටපු අමාත්‍යවරයා තවමත් ආණ්ඩුවේ නිල නිවසින් ඉවත්ව ගොස් නැති බවට කළ චෝදනාවට පිළිතුර ඉදිරිපත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ද, අමාත්‍ය ධූරය දරන කාලයේ හිමිවූ නිවසේ තවමත් රැදී සිටින බව දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ තමන්ට හිමි මන්ත්‍රී නිවාසය ලබාදෙන ලෙස ලිඛිතව ඉල්ලීමක් කර ඇතත් තවමත් එය නොලැබුණ බවයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…