Waitress pouring cup of coffee/tea
ගෑස් මිල අඩුවීම නිසා ඊට සාපේක්ෂව අද (06) සිට ප්ලේන්ටියක සහ කිරි තේ එකක මිල අඩුකිරීමට තීරණය කළ බව
සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව ප්ලේන්ටියක නව මිල රු – 30ක් ලෙසත් කිරි තේ එකක නව මිල, රුපියල් 100ක් දක්වාත් අඩුකර ඇති බවයි ආපන ශාලා හිමියන්ගේ සංගමය පෙන්වාදෙන්නේ.
වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි පාන් පිටි මිල රුපියල් 250 සීමාවට ගෙන එන්නේ නම්, කොත්තු, රෝල්ස්, පරාටා ආදී අනෙකුත් බේකරි ආහාරවල මිල ද පහළ දැමිය හැකි බව ආපනශාලා හිමියන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…