තමන් අත්අඩංගුවට ගැනීමේදී සිටම සිය මානව හිමිකම් උල්ලංඝනයන් වූ බව ප්‍රවීන රංගනශිල්පිනි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන දමිතා අබේරත්න ප්‍රකාශ කරනවා.
වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින අණ්ඩුව යටතේ රට මේ තත්වයට පත් කළ බවත් රටේ මිනිස්සුන්ගේ පීඩනය වෙනුවෙන් පාරට පැමිණි තමන් පොලිසිය විසින් අත්තනොමතිකව අත්අඩංගුවට ගත් බවත් ඇය පෙන්වා දෙනවා.
අත්අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට විරුද්ධව මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව මානවහිමිකම් කොමිසම වෙත ඇය මෙහිදී පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…