Monday, September 14, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අවබෝධතා ගිවිසුමක්

කාබන් හර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ සිංගප්පූරුව අතර සහයෝගිතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.

ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

READ:   16 හැවිරිදි සිසුවියගේ මරණයට සම්බන්ධ තිදෙනෙක් යළි රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්