Monday, September 14, 2026
Homeදේශීයසන්නද්ධ ගැටුම්වලින් මියගිය සියලුදෙනා සිහිකිරීමට නව ස්මාරකයක් ඉදි කෙරේ..

සන්නද්ධ ගැටුම්වලින් මියගිය සියලුදෙනා සිහිකිරීමට නව ස්මාරකයක් ඉදි කෙරේ..

මෙරට සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවය හෝ සිවිල් කැළඹීම්වල ප්‍රතිඵලයක් ලෙස මියගිය ආරක්ෂක අංශ නිලධාරින්, සටන්කාමින් හා සියලු පුද්ගලයින් අනුස්මරණය කිරීම සඳහා ස්මාරකයක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අද (23) කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ දී ප්‍රකාශ කළා.

ඒ අනුව එම ස්මාරකය කොළඹ නගරයේ සුදුසු ස්ථානයක ඉදිකිරීමට නියමිතයි.

READ:   ජාතික රෝහලේ දී පුද්ගලයෙකු මියයෑම: මේක හදිසි අවස්ථාක් - වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්