පාසැල් දරුවන්ට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව පුහුණුකිරීමේ වැඩසටහනක් දිවයිනපුරා සියලු පළාත් ආවරණය වන පරදි අද (31) ආරම්භ කළ බව…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්ව ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව විසින් රාජ්‍ය දේපල පිට රටට විකිණීමට විරෝධය පල කරමින් ජාතික ජන බලවේගය…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. රෝහලේ සේවය කළ ළමා රෝග පිළිබඳ විශේෂඥ…
පෙට්‍රල් මිල පහළ ගිය ද ත්‍රී රෝද රථ ගාස්තුව කිසිසේත් අඩු කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය…
අනුරාධපුර අවුරුදු 05 ට අඩු දරුවන් 12,000කට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා ප්‍රකාශ…
විශිෂ්ඨ රංගනය වෙනුවෙන් පසුගියදා සම්මානයට පාත්‍ර වූ ජනප්‍රිය නිළි උමාලි තිලකරත්න මහත්මිය එම සම්මානය ලැබීම පිළිබඳව අප සමඟ කතා බහ…
වහාම ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තූන් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මගී බස් රථ ගාස්තුව 12.9% කින් පහළ…
අද (30) දහවල් බේරුවල මුහුදේ ඇති වූ භූ චලනයෙන් අවදානමක් නැති වූවද ජනතාව අවධානයෙන් පසු විය යුතු බව භූ විද්‍යා…
මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (01) දිනයේ දී සිදු කරන බව ශ්‍රී ලංකා…
බේරුවල මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක ඒකක 3.7 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ඇති ව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් සුනාමි හෝ…
ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ හදිසියේ රෝහල් ගත කර තිබෙනවා. 86 හැවරිදි වියෙහි පසුවෙන ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ඇති වූ ශ්වසන…