ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.
86 හැවරිදි වියෙහි පසුවෙන ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ඇති වූ ශ්වසන අසාදනයක් හේතුවෙන් ඊයේ රෝහල් ගත කළ බව වතිකානුව නිවේනය කරනවා.
මේ අතර පාප්වහන්සේට කොවිඩ් රෝගය වැළදී නොමැති බව පැවැත්වූ පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.
ශ්වසන ආසාදනය හේතුවෙන් දින කිහිපයක සිට උන්වහන්සේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලුණු බවත් දින කිහිපයක් පමණක් උන්වහන්සේට ප්‍රතිකාර අවශ්‍යවෙනු ඇති බවත් වතිකානුව වැඩිදුරටත් පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…