Friday, July 24, 2026
HomeදේශීයBREAKING-පාප්වහන්සේ රෝහල් ගත කරයි

BREAKING-පාප්වහන්සේ රෝහල් ගත කරයි

ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ හදිසියේ රෝහල් ගත කර තිබෙනවා.

86 හැවරිදි වියෙහි පසුවෙන ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ඇති වූ ශ්වසන අසාදනයක් හේතුවෙන් ඊයේ රෝහල් ගත කළ බව වතිකානුව නිවේනය කරනවා.

මේ අතර පාප්වහන්සේට කොවිඩ් රෝගය වැළදී නොමැති බව පැවැත්වූ පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.

ශ්වසන ආසාදනය හේතුවෙන් දින කිහිපයක සිට උන්වහන්සේ හුස්ම ගැනීමේ අපහසුතාවයකින් පෙලුණු බවත් දින කිහිපයක් පමණක් උන්වහන්සේට ප්‍රතිකාර අවශ්‍යවෙනු ඇති බවත් වතිකානුව වැඩිදුරටත් පවසනවා.

READ:   මුලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට නොගෙන නිෂ්ප්‍රහ කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්