අනුරාධපුර අවුරුදු 05 ට අඩු දරුවන් 12,000කට අධික සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනුරාධපුර දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද මහතා ප්‍රකාශ කරනවා.
මන්දපෝෂණයෙන් පෙළෙන මෙම දරුවන්ගෙන් දරුවන් 9,00දෙනෙකු උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බව ඒ මහතා පෙන්වා දෙනවා.
අනුරාධපුර නැගෙනහිර නුවර ගම් පළාතේ සහ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දරුවන් විශාල පිරිසක් මෙම තත්වයට ගොදුරු වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණා.
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…
සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…
සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…